e/Roti prata

New Query

Information
has glosseng: Roti prata is consumed at any time of the day by locals , although the vast majority tend to consume it as a late night or early morning dish, particularly at 24-hour outlets.
lexicalizationeng: roti prata
instance of(noun) a flat cake of thin batter fried on both sides on a griddle
flannel cake, battercake, hot cake, pancake, flapcake, hotcake, griddlecake, flannel-cake, flapjack
Meaning
Sinhala
has glosssin: රොටි ප්‍රාටා යනු, මේද, බිත්තර, පිටි හා ජලය එනතු කොට සාදන පිටි මාංශයකින් තනනු ලබන පෑන්කේක් වර්ගයක් වන ඉන්දියානු පරාතා වන්ගේ සිංගප්පූරුවානු අනුවර්තනයයි. හින්දි, උර්දු, අනෙකුත් බොහෝ උතුරු ඉන්දියානු භාෂා සහ මැලේ වලින් රොටි යන්නේ අරුත පාන් යන්න වන අතර, ප්‍රාටා යනු පැතලි යන්නයි. මෙය සාම්ප්‍රදායික ලෙස පිළිගන්වනු ලබන්නේ හොදි සමග හෝ, බොහෝ විරල ලෙස, සීනි හෝ උකු කිරි සමගිනි. සමහරක් ස්වදේශිකයන් විසින් දවසේ ඕනෑම වේලාවක පරිභෝජනය කලද, විසල් බහුතරයක් මෙය පරිභෝජනය කිරීමට රුචිකත්වයක් දක්වන්නේ, විශේෂයෙන්ම පැය-24 පුරා විවෘත අලෙවිසැල් වෙතින්, මැදියම් රාත්‍රියේ හෝ හිමිදිරයේ බුදින අහරක් ලෙසටය.
lexicalizationsin: රොටි ප්‍රාටා
Media
media:imgRoti Prata Curry Large.JPG
media:imgRoti-Prata-Baker.jpg

Query

Word: (case sensitive)
Language: (ISO 639-3 code, e.g. "eng" for English)


Lexvo © 2008-2026 Gerard de Melo.   Contact   Legal Information / Imprint